Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගැලවෙයි! සජබයට එක්වෙයි!

2 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි මහතා සමගි ජන බලවේගයට එක් වී තිබෙනවා.

ඔහු අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ඊයේ(16) පැවති රජරට ගොවි සමුළුව අවස්ථාවේ සජබ වේදිකාවට එක් විය.