Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නෙළුම් කුලුනෙහි පැහැය කොළට හා සුදට හැරෙයි

2 years ago

කොළඹ නෙළුම් කුලුනෙහි පාට වෙනස් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද (17) රාත්‍රියේ දී එය කොළ සහ සුදු වර්ණවලින් විචිත්‍රවත් වනු ඇති.

හජ් උත්සවය වෙනුවෙන් මෙය සිදු කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගම මේ බව නිවේදනය කළා.