Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවල පෙරළියක්

2 years ago

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඒකමතිකව තේරී පත්ව තිබෙනවා.

අද (19) එම පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය විසින් කැඳවා තිබූ විධායක කමිටු රැස්වීමකදී මෙම පත්වීම් සිදුකර තිබෙනවා.