Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රිලවුන්ගේ හිසරදයට විසඳුමක්! පන්නා දැමීමට නව උපකරණයක්!

2 years ago

පොල් වගාවට හානි කරන රිළවුන් පළවා හැරීම සඳහා ශබ්ද තරංග නිකුත් කරන උපකරණයක් ශ්‍රි ලංකා පොල් පර්යේෂණායතනය සාර්ථකව අත්හදා බලා ඇත.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ පොල් අස්වැන්නට රිළවුන් දැඩි හානියක් සිදු කරන බවයි.

මෙම උපකරණය යොදා ගැනීමෙන් එම හානිය වළක්වා ගත හැකි බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.