Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුඩා ළමුන් අතර වෛරස රෝග ව්‍යාප්තියක්

2 years ago

කුඩා ළමුන් අතර විවිධ ලෙඩ රෝග පැතිරීම ඉහළගොස් ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසයි.

විවිධ වෛරස ප්‍රබේද හේතුවෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත් ඒ අනුව ඉන්ෆුඑන්සා සහ සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් ළමුන් අතර පැතිර යමින් තිබේ. මෙම රෝග ඉතා පහසුවෙන් පැතිර යන අතර පාද සහ අත් ආශ්‍රිතව විවිධ රෝග තත්වයන් වාර්තා වෙයි.

දරුවන් හැකිතාක් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.