Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් අනධ්‍යන සේවකයින් හෙට සහ අනිද්දා වැඩ වර්ජනයක

2 years ago

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් හෙට (24)  සහ අනිද්දා (25) දෙදින ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ද දින 50කට වැඩි කාලයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියි..