Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට දැවැන්ත ගුරු – විදුහල්පති වර්ජනයක්! ගුරු සංගම් දෙකට බෙදෙයි!

2 years ago

ගුරු වැටුප් විෂමතාවය විසඳීමට විසඳුම් ඉල්ලමින් ගුරු-විදුහල්පති, පිරිවෙන් ගුරු, ගුරු උපදේශක ඇතුළු ක්ෂ්‍රේත්‍ර රැසක වෘත්තිය සමිති රැසක් හෙට(26) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය මාර්ගයකට සූදානම් වනවා.

ඊට සමගාමීව විරෝධතාවක්ද පැවැත්වීමට නියමිතයි.

ඒ කොටුව දුම්රිය පොල ඉදිරිපිටදීය.

මේ අතර ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි අද පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේ හෙට පැවැත්වෙන වැඩ වර්ජනය ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පටු දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවන වර්ජනයක් බවට චෝදනා එල්ල කළේය.