Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියෙන් ගුරුවරුන්ට ජල හා කඳුළු ගෑස් සංග්‍රහයක්! ගුරුවරුන් නොනැවතී ඉදිරියට! (වීඩියෝ)

2 years ago

ගුරු – විදුහල්පති විරෝධතාව විසුරවා හැරීම සඳහා ජල හා කදුළු ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ඒ ලෝටස් මංසන්ධිය ඉදිරිපිටදීයි.

මේ අතර කොම්පඤ්ඤවීදිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව විරෝධතාවයට එක්වන පිරිසට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් ද නිකුත් කර තිබුණා.

ඒ අනුව ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, අමිල සඳරුවන්, වාස් ගුණවර්ධන, පූජ්‍ය උලපනේ සුමංගල හිමි, මයුර සේනානායක, පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමි,යන පිරිසට එරෙහිවයි මෙම නියෝගය නිකුත් කර තිබුණේ ඉහත නම් සඳහන් අයගේ සාමාජිකයින් වෙත අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා.