Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

2 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) පස්වරුවේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා තිබේ.

ඊට සහභාගීවීමෙන් අනතුරුව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ජනාධිපතිවරයා අද ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම්දීම සඳහා මෙම හදිසි කැබිනට් මණ්ඩල රැස්වීම කැඳවා තිබූ බවය.