Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොදු වැසිකිලියට ගිය අයෙක් වැසිකිළිය තුළදී මිය යයි

2 years ago

නුවරඑළිය පොදු වැසිකිළිය තුළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රුවන්එළිය නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැසිකිළිය තුළ පුද්ගලයෙක් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

1990 ගිලන් රථ සේවාවට ලද ඇමතුමක් මත ගිලන් රථ සේවය පැමිණ පුද්ගලයා පරීක්ෂා කර මියගොස් ඇති බවට තහවුරු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.