Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පිහිනුම් තටාකයක දිය නාමින් සිටි පස් හැවිරිදි කුඩා දරුවෙක් ජල රකුසාට බිලි වෙයි

2 years ago

උතුරු බටගොඩ ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක පිහිණුම් තටාකයක දිය නාමින් සිටි කුඩා දරුවෙකු දියේ ගිලී මෙසේ මියගොස් තිබේ.

පොලිසිය සඳහන් කළේ එලෙස මිය ගොස් ඇත්තේ පස් හැවිරිදි කුඩා දරුවෙකු බවයි.

මෙලෙසයි මියගොස් ඇත්තේ කොළඹ නවය ප්‍රදේශයේ පදිංචි දරුවෙක් වන අතර ඔහු තවත් කුඩා දරුවන් කිහිපදෙනෙක් සමග පිහිනුම් තටාකයේ දිය නාමින් සිටියදී දියේ ගිලී මිය ගොස් තිබෙනවා.

දරුවාව ජාඇල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.