Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපතිගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද ගැනීමට සැරසෙන ක්‍රියාමාර්ගය

2 years ago

රට පුරා සියලු උපාසල්වල අද(01) කළු කොඩි එසවීමට ගුරු හා විදුහල්පති සංගම් තීරණය කර තිබෙනවා.

ඒ ගුරු වෘත්තීය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින්.

ගුරු සංගම් රැසක් තම වැටුප් විෂමතාවයන් ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් ජූනි 26 හා 27 දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර විරෝධතාවයක නිරත විය.