Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

2 years ago

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ 88 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

එම සංවත්සරය නිමිත්තෙන් වයස අවුරුදු 12න් පහළ දරුවන්ට අද දිනයේදී සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

එමෙන්ම සිය 88 වන සංවත්සර සැමරුමට සමගාවීම අද දින සිට Online Ticketing නියමු ව්‍යාපෘතියක් ද ආරම්භ කරන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසනවා.