Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැටලීමකට ගිය පොලිස් ස්ථානාධිපතිවරයාට මාරාන්තික ප්‍රහාරයක්

2 years ago

ඊයේ (03) රාත්‍රියේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට පුද්ගලයන් පිරිසක් තියුණු ආයුධයකින් පහරදී ඇත.

පහරදීමෙන් තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.