Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති මනූෂගේ ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

2 years ago

වත-ු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 ක් කරන ලෙස නියෝග කරමින්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතු-රු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

වතු හාම්පුතුන් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් පසුව, ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම පැනවී ය.