Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

පාසල් සිසුවියන් සඳහා දැනුම්දීමක්

2 years ago

2024 වර්ෂයේ පාසල් සිසුවියන් වෙත සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනේ පළමු අදියර (ඒ-කොටස) ජූලි 10 දිනෙන් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව සිසුවියන් හට පරිලෝකනය නොවූ තිළිණපත්වලට අදාළ ව මිලදී ගැනීම් සිදු කිරීම සඳහා 2024.07.11 දින සිට 2024.08.10 දින දක්වා කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන ලේකම් විසින් අනුමැතිය ලබා දු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.