Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නොමිලේ අන්තර්ජාල පහසුකම්(free data) ලබා දෙන බවට කෙටි පණිවිඩයක්(SMS) ලැබුණහොත් ඔබ අනුගමනය කළ යුතු පියවර පිළිබඳව දැනුම්දීමක්

2 years ago

සියලුම දුරකථන සමාගම් මගින් නොමිලේ අන්තර්ජාල සබඳතා ලබාදෙන බව සඳහන් කොට ලැබෙන කෙටි පණිවුඩ වෙත පිවිසීමෙන් සමාජ මාධ්‍ය ගිණුම් සහ ජංගම දුරකථන දත්ත වෙනත් පාර්ශව වෙත යොමුවිය හැකි බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ මේනකා පතිරණ පැවසුවාය.

මෙලෙස නොමිලේ ඩේටා ලබාදෙන බව පවසමින් කෙටි පණිවුඩ, වට්සැප්, මැසේන්ජර් හරහා මෙන්ම දුරකථනය වෙත ලැබෙන සාමාන්‍ය පණ්වුඩයක් ලෙස ද ලැබිය හැකි බව ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම මෙවැනි සබැඳි හා එක්වීමෙන් තම දත්ත වෙනත් පාර්ශ්වයක් මගින් ලබාගෙන ඇති බවට නිරන්තරයෙන් පැමිණිලි වාර්තා වන බව පැවැසූ අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නිරන්තරයෙන් මෙලෙස ලැබෙන සබැඳි හා යොමුවීමෙන් වැළකී සිටින ලෙසයි.

ක්ලබ් වසන්තගේ බිරිඳ කළුබෝවිල රෝහලට මාරුකර යවයි

ක්ලබ් වසන්තගේ වෙඩි නොවදින සුරවල බල බිඳින්න රන් ආලේපිත උණ්ඩ වලින් වෙඩි තියලා!