Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊයේ හා අද සේවයට වාර්තා කළ රාජ්‍ය නිළධාරීන්ට වැටුප් වර්ධකයක් හා ප්‍රශංසා සහතිකයක්

2 years ago

පසුගිය ජූලි 08 සහ 09 යන දෙදින තුළ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන්ට විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ අතර, එම නිලධාරීන්ට ඉදිරි උසස්වීම් සඳහා ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට අද (09) ඉදිරිපත් කළ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණේ.