Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ නියාමකවරුන්ට අවසන් නිවේදනය නිකුත් කරයි

2 years ago

අද දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වීම සේවයෙන් ඉවත් වූවක් ලෙස සලකන බවයි.