Local විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය වර්ජනය අත්හිටුවයි 2 years ago විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. මේ වන විට අනධ්‍යන සේවක වර්ජනයට දින 71ක් ගතව තිබේ.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 10 hours ago