එංගලන්තයේ උතුරු ලන්ඩනයේදී දුන්නක් භාවිත කර කාන්තාවන් තිදෙනෙක්ව ඝාතනය කළ කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරු විසින් ඝාතනය කර ඇත්තේ බීබීසී හි ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී එම කාන්තාවන් තිදෙනාට මෙම ප්‍රහාරය එල්ලකර තිබෙනවා.


