Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොටුව මහේස්ත්‍රාත්වරයාගේ සේවය අත්හිටුවයි

2 years ago

කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතාගේ සේවය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

කෝසල සේනාධීර මහතාට එරෙහිව පැවැත්වෙන විමර්ශනයක් හේතුවෙන් ඒ මහතාගේ සේවය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තාවේ.

කෝසල සේනාධීර මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ ගල්කිස්ස දිසා විනිසුරු නිල නිවසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් විදුලිය හා ජලය ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් කොට සුදුසු නිගමනයකට එළැඹෙන තෙක් එකී වැඩ තහනම බලපැවැත්වෙන බව වාර්තා වනවා.