Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගෙන් වර්ජනය ගැන දැනුම්දීමක්

2 years ago

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිතිය ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩවව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

‍ඒ, අධ්‍යාපන අමාත්‍යවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සමඟ අද (12) පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන්.

නමුත් විශ්වවිද්‍යාලවල විධායක ශ්‍රේණියේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය වර්ජනය අත්හිටුවීමට ඊයේ(11) තීරණය කළේය.