අදින් (12) 2024 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් යොමු කිරීමට ලබා දී තිබූ කාලය අවසන් වනවා.
ඒ අනුව විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් ඔන්ලයින් ඔස්සේ තම අයදුම්පත 12 වෙනිදාට පෙර යොමු කළ යුතු බව දෙපාර්තමේන්තුව කලින්ම දැනුම්දෙනු ලැබුවා.
මෙවර උසස් පෙළ විභාගය ලබන නොවැම්බර් 25වැනිදා සිට දෙසැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


