Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති සුසිල්ගෙන් දෙරණ රූපවාහිනී නාලිකාවට දරුණු විවේචනයක්! චතුර අල්විස්ට එරෙහිව පැමිණිල්ලක්!

2 years ago

අධ්‍යාපන ඇමතිවරයා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් තමාගේ ක්‍රියාකලාපය පිළිබඳව අසත්‍ය කරුණු පදනම් කරගෙන ඊයේ(12) පෙරවරුවේදී දෙරණ අරුණ වැඩසටහන මෙහෙය වූ චතුර අල්විස් මහතා විසින් ඔහුගේ මතයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, එම නිසා වරප්‍රසාද ස්ථාවර නියෝග 118 යටතේ ඔවුන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසත්, අපේක්ෂකයෙක් පැමිණෙන ආයතනයක ප්‍රධානියෙක් ඔහුගේ ප්‍රචාරණ කටයුතුවලට තමාගේ නම ඈඳගෙන මඩගැසීමට නොහැකි බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,