වීරකැටිය මොරයාය ප්රදේශයේ වීරකැටිය මොරයාය ප්රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් වීර කැටයම්වරයාය ප්රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙම ගැටුමෙන් තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ප්රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය රෝහලට වලට ඇතුළත් කර තිබේ.
ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.


