Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි! විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්!

2 years ago

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) නිකුත් කර තිබෙනවා.

Q ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියි.