Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හෙට කාලගුණය ගැන දැනුම්දීමක්! දිස්ත්‍රික්ක 5කට නාය යෑමේ අනතුරු ඇඟවීම්!

2 years ago

බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගු විද්‍යා දෙපර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, සබරගමුව පළාතට සහ මහනුවර, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර වර්ෂාවත් සමඟ කලුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පනවා තිබූ නායයෑමේ අවදානම තදුරටත් ක්‍රියාත්මක කර තිබෙනවා.