Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට වැදගත් දැනුම්දීමක්

2 years ago

විදේශ රැකියාවක් ලබා ගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයා බලන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළි දැනුම් දෙනවා.

එමෙන්ම එම ආයතනයට අදාළව රැකියා ඇනවුමක් ලැබී තිබේද යන්න සොයා බලන ලෙසත් එම කාර්යංශය ජනතාවට දැනුම්දෙනවා.

ඔවුන් වැඩිදුරටත් දැනුම්දෙන්නේ ඊට අදාළ තොරතුරු 1989 ක්‍ෂණික දුරකතන අංකය මගින් හෝ එම කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන්ද ලබාගත හැකි බවයි.