Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ක්ලබ් වසන්තගේ බිරිඳට ශල්‍යකර්ම 3ක් සිදු කරයි

2 years ago

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ බිරිඳගේ ආරක්ෂාව තර කර තිබෙන බව වාර්තා වනවා.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සතුටුදායක නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

වෙඩි ප්‍රහාරයේදී ඇයට වෙඩි උණ්ඩ අටක් වැදුණු අතර, මේ දක්වා ඇය සැත්කම් තුනකට භාජනය කර තිබෙනවා.