Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි සැරිය නිම කරයි

2 years ago

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වසර ගණනාවක සිට පිළිකා රෝගයෙන් පීඩා විඳි ඇය ජීවිතක්ෂයට පත්වන විට 68වන වියෙහි පසුවිය.

1984 ජය සිකුරු චිත්‍රපටියෙන් සිනමා ගමන අරඹන ඇය ඉන් පසු චන්ඩියාගේත් චණ්ඩියා නැව ගිලුණත් බෑන් චූන්, නොම්මර 17, රන්දෙණිගල සිංහයා, යුක්තියට වැඩ, වලව්වේ හාමු,ජය කොතනද සේයා, ඩොක්ට නවරියන්, කොලොම්පූර්, ඔක්කොම හොඳටයි. ජීවන් මල්ලි, අලිබබා සහ හොරු හතළිහ, හෙලෝ මයි ඩාලින් වැනි චිත්‍රපට 58 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.

ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා(18) දිනයේදී ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.