Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අභිරහස් ලෙස මිය ගිය සිව් හැවිරිදි දැරියකගේ සිරුරක් ළිඳකින් හමුවෙයි

2 years ago

රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ මළ සිරුරක් අද (17) උදෑසන හමුව තිබේ.

එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල වැටී සිටියදී ප්‍රදේශවාසීන්ට හමුව ඇත.

එලෙස මියගොස් ඇත්තේ, දෙව්මි අමායා නැමැති කුඩා දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.