Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි! මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් රෝහල්ගත කරයි!

2 years ago

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් ජීප් රථය අනතුරට ලක් වී තිබෙනවා.

ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය සහ මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

නාරාහේන්පිට පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙක් රෝහල්ගත කළ බවයි.