Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නාමල් රාජපක්ෂට එරෙහි නඩුවක් යළි කැඳවයි! ලක්ෂ 700ක මූල්‍ය අක්‍රමිකතාවයක් පිළිබඳ චෝදනා!

2 years ago

ක්‍රිෂ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපියල් මිලියන 70ක මුදල් අක්‍ර- මිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි මස 22 නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (17) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නඩුව කැඳවූ අව- ස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතා- වක් සිදුව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවි- ධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණි- ල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත්තේ.