Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යවයි

2 years ago

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද (18) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු ගැන්වීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබෙනවා.

නිලන්ත ජයවර්ධන ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) වශයෙන් රාජකාරී සිදුකරමින් සිටියදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊට අදාළ නිවේදනය පහතින්.