Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන දිනය ගැන මැකෝගෙන් ඉඟියක්

2 years ago

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ලබන සතිය තුල ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරනවා.

මේ අතර ජනාධිපතිවරණය අවසන් වනතුරු 22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැසට්‌ නොකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

රට තුළ ව්‍යාකූලත්වයක් හට ගැනීම වළක්වාලීම සඳහා මෙම තීරණය ගත් බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.