Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුණු බස් රථ අනතුරක්! 30ක් රෝහලට!

2 years ago

මුතූර් – ගඟේ පාළම අසලදී පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ අනතුර හේතුවෙන් 30කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මුතූර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

UPDATE : මුලතිව් බස් රථ අනතුරින් තුවාල ලැබූවන් සංඛ්‍යාව 64 දක්වා ඉහළට