Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනප්‍රිය ගායන ශිල්පී තරිදු දිල්ශාන් රිය අනතුරකට ලක්වෙයි

2 years ago

සංගීත සංදර්ශනයකට සහභාගී වී පැමිනෙමින් සිටියදී ගායන ශිල්පී තරිදු දිල්ශාන් රිය අනතුරකට ලක්ව ඇත.

අද අලුයම 2 ට පමණ සාලියවැව පලුගස්සේගම ඔහුගේ නිවස ඉදිරිපිට මෙම අනතුර සිදුව ඇති අතර සංගීත සංදර්ශනට සහභාගී වී නිවස ඉදිරිපිට දී පිටුපසින් පැමින මුහුදු මාලු කල්පිටිය සිට යාපනය බලා යමින් තිබූ ලොරි රථය මෙලෙස ගැටී අනතුර සිදුව ඇත.

අනතුරට ලක් වූ තරිදු දිල්ශාන් සුළු තුවාල ලබා පුත්තලමට මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ලොරි රථයේ රියදුරු සාලියවැව පොලීසිය විසින් අතඩංගුවට ගෙන පුත්තලම මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.