Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අසංක අබේගුණසේකර අත්අඩංගුවට

2 years ago

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද (21) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙන් මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.