Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රනිල්ගේ හොරකම් ගැන ෆයිල් දෙකක් මා සතුයි – අනුර කුමාර දිසානායක

2 years ago

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සිදු කළා යැයි පැවසෙන දූෂණ වංචා පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිගොනු දෙකක් තමන් සතුව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ සම්බන්ධයෙන් සිය ආණ්ඩුවක් යටතේ නීතිමය පියවර ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ඒ මහතා මේ දිනවල ජපානයේ සංචාරයක නිරතව සිටින අතර එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධාන කළ ජන හමුවකට අද (22) එක්වෙමින් මේ බව පැවසීය.