Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති විජිත් විජයමුණි හදිසියේම රෝහල්ගත කෙරේ

2 years ago

හිටපු වන ජීවී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා හදිසියේම රෝහල්ගත කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයාව දිය මකුළුවකු සපා කෑම හේතුවෙන් මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ මහතා සඳහන් කළේ බිබිලේ පිහිටි නිවසේ, නාන කාමරයේ සිටියදී මෙම සපා කෑමට ලක් වූ බවයි.