Off Road වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගැසට්ටුව රිවස් කරයි 2 years ago වතු කම්කරු දෛනික වැටුප ඉහළ නංවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රු 1,700 වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇතැයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කරයි.
කහ ගෑස් සිලින්ඩරවල නිල් පාට ගා ජාවාරමක් කරගෙන ගිය පිය-පුතු දෙපළක් ඇතුළු 3ක් රිමාන්ඩ්! සිලින්ඩර පරණයි කියලා පේන්න සිලින්ඩරවලට ආප්ප මිශ්‍රණ හා මිරිස් හොඳිත් හලලා! (වීඩියෝ) 5 hours ago