Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රටටම ටෙලිවිෂනය කියා දුන් පෞද්ගලික රූපවාහිනී නාලිකා වංශ කතාවේ පෙරගමන්කරු වූ TNL නාලිකාව වසා දැමීමට තීරණයක්

2 years ago

TNL නාලිකාවේ සියළු විකාශන කටයුතු අගෝස්තු 01 වනදා සිට අවසන් කරන බව එහි පාලන අධිකාරිය විසින් මේ වන විට නිවේදනය කර තිබෙන බවට වාර්තා වනවා.

1993 ජුලි 21 දින ලංකා රජයේ ලියාපදිංචිය කරන ලද TNL නාලිකාව මේ වන විට වසර 31 ක කාලයක් ලාංකේය රූපවහිනි ඉතිහාසය හැඩ කර තිබෙනවා.

මෙලෙස TNL නාලිකාව සිය විකාශන කටයුතු අත්හිටවනු ලබන්නේ Supreme Globle Holdings සතු Supreme TV වෙත සිය දීපව්‍යාප්ත සංඛ්‍යාත ද අත්පත් කර දෙමින්.

ඒ අනුව අගෝස්තු 01 වෙනිදා සිට TNL නාලිකාවේ සංඛ්‍යාත ඔස්සේ Supreme TV නාලිකාව නැරඔිමට ප්‍රෙක්ෂක ඔබට අවස්ථාව හිමිවනු ඇති.