Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෙහෙළියට අදත් ඇප නැති වෙයි

2 years ago

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අගෝස්තු 08 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළවයි. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) එම නියෝගය නිකුත් කළේය.