Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කොළඹ වෙඩි තැබීමක්

2 years ago

කොළඹ ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

පොලීසිය පැවසුවේ අද (25) පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩි වැදීමෙන් 31 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.