Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකරට හිමි වූ අලුත්ම තනතුර

2 years ago

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පත්කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත විදෙස්ගත වීම හේතුවෙන් මෙම තාවකාලික පත්කිරීම සිදුකර තිබෙනවා.

තල්දුව මහතා නැවත දිවයිනට පැමිණි පසු නැවත පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ඇති බව සඳහන්.