Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති වෙන්න කලබලයට සීලරතන හිමි ඇප මුදල් පන්සලේ දමා මැතිවරණ කොමිසමට ඇවිත්

2 years ago

2024 ජනාධිපතිවරණ සටනට ඇප මුදල් තැම්පත් කිරීම සඳහා බත්තරමුල්ල සීලරතන හිමි අද (26) මැතිවරණ කොමිසමට පැමිණියා.

නමුත් උන්වහන්සේගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දමාවිත් ඇති බැවින් අද දින ඇප මුදල් තැන්පත් කිරීමට නොහැකි වූ බව උන්වහන්සේ පැවසුවා.

ඒ හේතුවෙන් සඳුදා නැවත පැමිණ ඇප මුදල් තැන්පත් කිරීමට කටයුතු කරන බව උන්වහන්සේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.