Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තමා ජනපති සටනට ඉදිරිපත් වන බවට රනිල් නිල වශයෙන් ප්‍රකාශ කරයි

2 years ago

තමා ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවත් ඊට අදාළව දැනටමත් ඇප මුදල් තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ ප්‍රකාශ කළේය.

ඒ, ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත් වූ ‘එක්ව ජයගමු’ ගාලු දිස්ත්‍රික් ජන රැළිය අමතමින්.