Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ හඬ කැවීම් ශිල්පියෙකු අභාවප්‍රාප්ත වෙයි

2 years ago

ප්‍රවීණ හඬ කැවීම් ශිල්පියකු ලෙස කටයුතු කළ මංගල ප්‍රේමදාස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පියෙක්.

කාලයක් රෝගාතුරව පසු වූ මෙම ප්‍රවීණ කලාකරුවා මිය යන විට 72 වියේ පසු වුණා. ඔහුගේ දේහය රාජගිරිය පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.