මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ රේගු නිළධාරියෙකු එහි විවේක කාමරය තුළ හදිසියේ මියගොස් ඇතැයි මත්තල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රුක්මලේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
මත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.


